ඔස්ට්‍රියාව එන්නත් නොකළ අයට සංචරණ සීමා පනවයි

Tuesday, 16 November 2021 - 10:42

එන්නත් නොකළ අයට  සඳහා ඔස්ට්‍රියාව රටපුරා සංචරණ සීමා දැමීමට තීරණය කර තිබෙනවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වයස අවුරුදු 12 ට වැඩි එන්නත් නොකළ පුද්ගලයින්ට වැඩ කිරීම, භාණ්රිඩ මිලදී ගැනීමට යාම, ඇවිදීමට යාම – හෝ එන්නත් කිරීම වැනි මූලික ක්‍රියාකාරකම් හැර තම නිවෙස්වලින් පිටවීම තහනම් කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
එරට ඉහළ යන කොවිඩ් මරණ සංඛ්‍යාව පිළිබඳව බලධාරීන් සැලකිලිමත් වන අතර COVID-19 රෝගීන්ගේ වැඩිවීම නිසා රෝහල් කාර්ය මණ්ඩලවලට එය පාලනය කර ගත නොහැකිව තිබෙනවා.ඔස්ට්‍රියාව තුළ මිලියන 8.9 ක ජනතාවක් සිටින අතර රටේ මිලියන 2 ක පමණ පිරිසකට මෙම සංචරණ සීමා බලපාන බව APA පුවත් ඒජන්සිය වාර්තා කරනවා.

11


2021 වසරේ මිනිසා - ඊලොන් මසà...
Tuesday, 14 December 2021 - 14:55

ටයිම්ස් සඟරාවේ 2021 වසරේ à¶...Read More

හෙලිකොප්ටර් අනතුරකිà...
Thursday, 09 December 2021 - 14:32

තමිල්නාඩුවේදී සිදුවà...Read More

සියල්කොට් ඝාතනයෙන් පස...
Tuesday, 07 December 2021 - 12:33

සියල්කොට් වැනි සිද්ධà·...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?